ඩෑන්ගේ ප්ලාස්ටරේ සිරස නිවේදකට අමුණා විහිළුවක් - Lanka News Click 24x7

ඩෑන්ගේ ප්ලාස්ටරේ සිරස නිවේදකට අමුණා විහිළුවක්

Share This
dan-priyasad-sirasa-joke

පසුගියදා ගෝඨාගෝගමට ප්‍රහාර එල්ල කිරීමට දායක වූ බවට සැක පිට සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ උදහසට ලක්වූ ඩෑන් ප්‍රියසාද් ව්‍යාජ ලෙස ප්ලාස්ටරයක් තම ඇසකට අලවාගෙන අනුතකම්පාව දිනාගැනීමටත් පව් සමාකරගන්නටත් උත්මසාහ කරන බවට එම සිද්ධියෙන් පසු මත පළවිය.

  Read More>>

No comments:

Post a Comment

Pages