ලිට්‍රෝ ගෑස් අද (18)සිට සිට බෙදනවයි කිව්වට බැරි වෙනවලු - Lanka News Click 24x7

ලිට්‍රෝ ගෑස් අද (18)සිට සිට බෙදනවයි කිව්වට බැරි වෙනවලු

Share This
litro-gas-after17-days

දින 17කට පසු නැවතත් ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමේ කටයුතු අද (18 ) සිට ආරම්භ කරන බවට
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් පවසා තිබුණත් ඊයේ පැවති අයහපත් කාලගුණය නිසා බෙදාහැරීම් වලට බාධා වුණ බවත් අපේක්ෂා කළ පරිදි අද සිට නොව තව දින 3 ක් ප්‍රමාද වී එනම් ලබන සිකුරාදා හෝ සෙනසුරාදා වනවිට බෙදාහැරීම් නිවැරදිවනු ඇති බවත්දන්වා ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages