අද (16) සිට යළි රාත්‍රී ඇඳිරි නීතිය - Lanka News Click 24x7

අද (16) සිට යළි රාත්‍රී ඇඳිරි නීතිය

Share This
curfew-message-monday16

අද (16) රාත්‍රී 8 සිට හෙට(17) අළුයම 5 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට පියවර ගන්නා බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

  Read More>>

No comments:

Post a Comment

Pages