හෙට සිකුරාදා (13) පැය 8 කට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ - Lanka News Click 24x7

හෙට සිකුරාදා (13) පැය 8 කට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Share This
curfew-extended-friday
රට තුළ ඇඳිරිනීතිය පැනවීම සම්බන්ධයෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ දැනට ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට සිකුරාදා (13) පෙරවරු 6 සිට පස්වරු 2 දක්වා ලිහිල්
කෙරෙන බවය.

  Read More>>

No comments:

Post a Comment

Pages