පසුගිය දා ගාලු මුවදොර සහ ‘මයිනාගෝගම’ සාමකාමී විරෝධතාවලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂක අංශ ප්‍රධානියා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

About Lanka News Click 24x7
No comments:
Post a Comment