එන්නත් ගේන්න හැදූ ඇතැම් සමාගම් කරන්නේ තුනී ලෑලි - නැව් බඩු බිස්නස් - Lanka News Click 24x7

එන්නත් ගේන්න හැදූ ඇතැම් සමාගම් කරන්නේ තුනී ලෑලි - නැව් බඩු බිස්නස්

Share This
channa-jayasumana

කොරෝනා එන්නත් විදේශ රටවලින් මෙරටට ගෙන්වීමට අතරමැදියන්සේ ඉදිරිපත් වූ ඇතැම් පෞද්ගලික අංශයේ සමාගම් ෆයිල්වුඩ් තුනී ලෑලි ගෙන්වන, කන්ටෙනර් බිස්නස් කරන සහ නැව් භාණ්ඩ ප්‍රවාහන කරන ඒවා බවට තොරතුරු හෙළි වී ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපැයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.   Read More>>

No comments:

Post a Comment

Pages