කටුගස්තොට සිසුන් 50 ක් ටියුෂන් පන්තියේම නිරෝධායනයට - Lanka News Click 24x7

කටුගස්තොට සිසුන් 50 ක් ටියුෂන් පන්තියේම නිරෝධායනයට

Share This
katugastota-covid19

මහනුවර කටුගස්තොට පෞද්ගලික අධ්‍යාපන ආයතනයක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නේවාසිකව අධ්‍යාපනය හදාරමින් සිටි සිසුන් 50 දෙනකු සහ එහි පාලනාධිකාරියේ 9 දෙනකු ඊයේ (3 වැනිදා) සිට දින 14ක කාලයක් නිරෝධායනයට යොමු කළ බව කටුගස්තොට පොලීසිය කියයි.  

  Read More>>

No comments:

Post a Comment

Pages