ප්‍රමිති ආයතනයේ සිද්ධිකා ජනතාවට වස කවා සමාගම් රකින්න යනවා -GMOA - Lanka News Click 24x7

ප්‍රමිති ආයතනයේ සිද්ධිකා ජනතාවට වස කවා සමාගම් රකින්න යනවා -GMOA

Share This
gmoa-sidhdhika

“පොල්තෙල් පමණක් නොව විස සහිත ආහාර ජාති  තවත් තිබෙන අතර ඒවා ගැන කරුණු කිව හොත් සමාගම්
බිඳවැටිය හැකි යැයි” ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන ආචාර්ය සිද්ධිකා
සේනාරත්න මහත්මිය පසුගියදා මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස
ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් (05දා)  භාර දෙන
බව එම සංගමය විසින් අවධාරණය කළේය.   Read More>>

No comments:

Post a Comment

Pages