නවතම COVID-19 ව්‍යාප්තිය 2020 ට වඩා දරුණුවීමේ අවදානමක් පවතිලූ - Lanka News Click 24x7

නවතම COVID-19 ව්‍යාප්තිය 2020 ට වඩා දරුණුවීමේ අවදානමක් පවතිලූ

Share This
covid-world-trend

අද වනවිට ලොව රටවල් කිහිපයකදීම යළිත් COVID-19 වසංගත රැලි ව්‍යාප්තවීමේ  ප්‍රවණතාවයේ වේගය අනුව, එම තත්වය 2020 දී ලොව මුහුණදුන් තත්වයට වඩා දරුණු විය හැකි බව විශේෂඥයන් පිරිසක් අනතුරු අගවා සිටිති. පෑන් අමෙරිකානු සෞඛ්‍ය සංවිධානය (PAHO - Pan American Health Organization) මගින් මෙම කරුණු සදහන් කර සිටියි. එහි අධ්‍යක්ෂ කරිස්සා එටිඑන්නේ මේ පිළිබඳව අදහස් දක්වමින්, "මෙය හදිසියේම ඇති වූ තත්ත්වයක් නෙමෙයි. ලොව පුරා බොහෝ රටවල්  යළිත් වටයකට තම තමන්ගේ රටවල COVID-19 වෛරසයේනැගී සිටීමක් දකිනවා.    Read More>>

No comments:

Post a Comment

Pages