ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 15ක් විනාශ කරලා - Lanka News Click 24x7

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 15ක් විනාශ කරලා

Share This
johnson-and-johnson

ඇමරිකා එක්සත් ජනපදයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන්  සමාගම මගින් නිපදවූ COVID-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 15ක් විනාශ කරදමා ඇතැයි  ඇතැයි වාර්ත වෙයි.  සමාගම පවසන ආකාරයට බැල්ටිමෝටර්හි පිහිටි සිය කර්මාන්තශාලාව තුළදී නිපදවූ එන්නත් තොගයක් මෙලෙස විනාශ කර දමා තිබේ. අදාළ පරිශ්‍රය පවත්වාගෙන ගිය  Emergent BioSolutions නම් සමාගම එම එන්නත්  නිපදවීමේ ප්‍රමිතිය ආරක්ෂා කරගැනීමට අපොහොසත් වීම ඊට හේතුව බව සඳහන් වෙයි.    Read More>>

No comments:

Post a Comment

Pages