
වසර 2017 දී අල් ජසීරා රූපවාහිනී නාලිකාවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව සම්බන්ධයෙන් විකාශය වූ පුවතට අදාළව විමර්ශනයක් ආරම්භ කර ඇති ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය ඊයේ 19 එහි හිටපු ප්‍රධාන තණ තීරු භාරකරු ලෙස කටයුතු කළ ජයනන්ද වර්ණවිර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. Read More>>
No comments:
Post a Comment