තිස්දාහක සිගරැට් සොරාගන්න මහ රෑ වෙළෙඳසලක් කැඩූ ළාබාල ජෝඩුව - Lanka News Click 24x7

තිස්දාහක සිගරැට් සොරාගන්න මහ රෑ වෙළෙඳසලක් කැඩූ ළාබාල ජෝඩුව

Share This
kurunegala-incident

කුරුණෑගල රජපිහිල්ල මාවතේ වෙළෙඳසලක ඉකුත්දා රාත්‍රියේ ඉබි යතුරු කඩා රුපියල්
තිස්දාහකට අධික සිගරැට් ඇතුළු භාණ්ඩ සොරාගත්තේ යැයි කියන 14 හැවිරිදි දැරියක හා විසි හැවිරිදි
තරුණයකු කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.   Read More>>

No comments:

Post a Comment

Pages