කැරොලයින් ජූරි නීතීඥයින් සමග කුරුඳුවත්ත පොලිසියේ - Lanka News Click 24x7

කැරොලයින් ජූරි නීතීඥයින් සමග කුරුඳුවත්ත පොලිසියේ

Share This

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී  ඉරිදා පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා මහත්මියට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් වග උත්තර බඳින්නට කැරොලයින් ජූරි නම් කර තිබුණ අතර ඇය ඊයේ උදේ වරුවේම දුරකථනය විසංධි කරගෙන සිටි බව වාර්තාවූ නිසා පොලිසියට ඇය සොයාගන්නට බැරිවිය.

ඇය අතුරුදන් ලෙස සලකා සොයා බැලීම් කරන බවද දන්වා තිබුණි.    Read More>>

No comments:

Post a Comment

Pages