
‘කොවිඩි 19 වයිරස වසංගතය මැද, “සංචාරක බුබුළු" ක්‍රමය යටතේ නවසීලන්තයත් ඕස්ට්‍රේලියාවත් අතර ගුවන් ගමන් ඊයේ (19) සිට යළි ආරම්භ විය. ඒ අනුව, කොරෝනා වසංගතය හේතුවෙන් දෙරට සිරවී සිටි පවුල්වලට නවසීලන්තයටත් ඕස්ට්‍රේලියාවන්ටත් යෑමට එමට හැකියාව ලැබුණි. සංචාරක බුබුළු ක්‍රමය යටතේ ඔවුන්ට නවසීලන්තයට හෝ ඕස්ට්‍රේලියාවට පැමිණි විට නිරෝධායන ක්‍රියාවලියට යොමු වීම අනිවාර්ය නොවේ. Read More>>
No comments:
Post a Comment