නිලධාරියකුට කොරෝනා ඉතිරි කිරීමේ බැංකු කළුතර ශාඛාව වසා දමයි - Lanka News Click 24x7

නිලධාරියකුට කොරෝනා ඉතිරි කිරීමේ බැංකු කළුතර ශාඛාව වසා දමයි

Share This

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කළුතර ශාඛාවේ ණය අංශයේ නිලධාරියකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනා ගැනීමත් සමග ඊයේ (20) දහවල් සිට එම බැංකු ශාඛාව නැවත දැනුම් දෙන තුරු වසා දැස්මට සෞඛ්‍ය අංශ කටයුතු කළේය.  එම බැංකු ශාඛාවේ ණය අංශයේ සේවය කරන නිලධාරින් 09ක් හා ආරක්ෂක අංශයේ නිලධාරින් තිදෙනෙකු මේ වන විට නිරෝධායනයට ලක් කර තිබේ.     Read More>>

No comments:

Post a Comment

Pages