
මහරගම නගර සභා පරීශ්‍රයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරියකට පහරදුන්නේ යැයි කියන එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රවරියක ඊයේ (19) පෙරවරුවේ අත්අඩංගුවට ගත් මහරගම පොලීසිය ඇයව නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ. Read More>>
No comments:
Post a Comment