විසිතුන් වැනිදා සිට දෙවැනි මාත්‍රාව දෙනවා - Lanka News Click 24x7

විසිතුන් වැනිදා සිට දෙවැනි මාත්‍රාව දෙනවා

Share This
pavithra-speaks

 ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් දෙවැනි මාත්‍රාව දීම ලබන 23 වැනිදා සිට අරඹන බව  සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (8) පැවැසුවාය.  ඇය මෙසේ පැවැසුවේ මේ සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටත්තේ මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.    Read More>>

No comments:

Post a Comment

Pages