ලංකාවට රටින් එවූ පාර්සල් පහක ලක්ෂ 70ක මත්ද්‍රව්‍ය - Lanka News Click 24x7

ලංකාවට රටින් එවූ පාර්සල් පහක ලක්ෂ 70ක මත්ද්‍රව්‍ය

Share This
postaldrugs-nabbed

රුපියල් ලක්‍ෂ 70 කට අධික වෙළඳපොළ වටිනාකමින් යුත් මත්පෙති සහ කුෂ් ගංජා තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයේදී ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.      Read More>>

No comments:

Post a Comment

Pages