'ටෙස්ටි තරග ජයග්‍රහනය කිරිමට නම් සෟජු තීරණ ගන්නා නායකත්වයක් අත්‍යවශයි.'- උපනායක නිරෝශන් දික්වැල්ල පවසයි. - Lanka News Click 24x7

'ටෙස්ටි තරග ජයග්‍රහනය කිරිමට නම් සෟජු තීරණ ගන්නා නායකත්වයක් අත්‍යවශයි.'- උපනායක නිරෝශන් දික්වැල්ල පවසයි.

Share This
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවැනි ටෙස්ටි තරගය හතරවැනි ඉනිමේදි පිතිකරන ලැයිස්තුවේ වෙනසක් සමග ආක්‍රමණශිලිව හා කල්පනාකාරිව පන්දුවට පහරදුන්නේ නම් තරගය ජයගැනිමට අවස්තාව තිබු බව උපනායක නිරෝශන් දික්වැල්ල පවසයි. 

එබැවින් ඉදිරි බංගලාදේශ කන්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදි ශ්‍රි ලංකා ක්‍රිකටි කණ්ඩායමේ නායකත්වය දැරිමේ වගකිම තමාට පැවරුනහොත් නායකත්වයේ වගකිම දෙවුරට ගනිමින් ශක්තිමත් නායකයෙක් ලෙස කණ්ඩායම මෙහෙයවීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

උපනායක  නිරෝශන් මේ බව පැවසුවේ ඊයේ(2) දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව ඇන්ට්ගුවා සිට ZOOM හරහා පැවති Online මාධ්‍යහමුවේදි අදහස් දක්වමින්ය.

උපුටාගැනිම - ලංකාලෝකය.(fb)

No comments:

Post a Comment

Pages