50 කට මරු කැඳවූ තායිවාන දුම්රිය අනතුරට හේතුවූ ට්‍රක් රථ රියදුරු අත්අඩංගුවට - Lanka News Click 24x7

50 කට මරු කැඳවූ තායිවාන දුම්රිය අනතුරට හේතුවූ ට්‍රක් රථ රියදුරු අත්අඩංගුවට

Share This
thaiwan-train-accident

තායිවාන මගී දුම්රියක් උමං මාර්ගයක් තුළ පීලි පැනීමට ලක් වීමෙන් 50 කට ආසන්න පිරිසක් මිය ගොස් 150 කට වැඩි පිරිසක් පිරිසක් තුවාල ලැබූහ. තවමත් 70 කට අධික මගීන් පිරිසක් උමං මාර්ගය තුල සිරවී සිටින බව කියැවේ.   Read More>>

No comments:

Post a Comment

Pages