
මේ වනවිට ලෝකය පුරා රූපවාහිනී නාලිකා විකාශය කරනු ලබන ඩිජිටල් තාක්ෂණයට අනුගත වීමට අවස්ථා කිහිපයකදීම පැවති රජයන් සාකච්ඡා හා ගිවිසුම් ගතවීම සිදු කළත් ශ්‍රී ලංකාව එම තාක්ෂණයට එකතුවූයේ නැත.
දිගින් දිගටම පැරණි ඇනලොග් තාක්ෂණය භාවිත කරමින් සිටි නිසා තත්වයෙන් උසස් රූපවාහිනී රූපරාමු නැරඹීමේ අවස්ථාව අහිමිවී ගිය අතරම මේ හේතුවෙන් තවත් ටිකකලකින් ලෝකයෙන්ම තුරන් වී යන පැරණි තාක්ෂණයකට ලංකාවේ රූපවාහිනී යන්ත්‍ර අයත්වී තිබිණි.
No comments:
Post a Comment