‘ආමි සුරංග’ ඝාතනයට පොලිසියේ 3ක් අත්අඩංගුවට ගන්න නියෝග - Lanka News Click 24x7

‘ආමි සුරංග’ ඝාතනයට පොලිසියේ 3ක් අත්අඩංගුවට ගන්න නියෝග

Share This


ආමි සුරංග යන අයගේ ඝාතන සිද්ධියට අදාළව පොලිස් පරීක්ෂක ලසන්ත රත්නායක, උප පොලිස් පරීක්ෂක
ඊ. නිශාන්ත සිල්වා, පොලිස් කොස්තාපල් ප්‍රේමකුමාර (32484) යන නිලධාරීන් සැකකරුවන් ලෙස නම්
කර ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා
ජයරත්න මෙනෙවිය ඊයේ (06දා) පැවැසුවාය.   Read More>>

No comments:

Post a Comment

Pages