📽️ වසර 12 කට පෙර සිරස ඩාන්සින් ස්ටාර් කිරුළ නොලැබුණ විට චූලා වේදිකාවේදී කෝපවී පිටව ගිය හැටි - Lanka News Click 24x7

📽️ වසර 12 කට පෙර සිරස ඩාන්සින් ස්ටාර් කිරුළ නොලැබුණ විට චූලා වේදිකාවේදී කෝපවී පිටව ගිය හැටි

Share This

පසුගිය ඉරිදා විවාහක රූ රැජිණි ජවනිකාවට සම්බන්ධවූ කැරලයින්ගේ පුහුණුකාරිනී චූලා පද්මේන්ද්‍ර මෙයට වසර 12 කට පෙර 2009 සිරස ඩාන්සින් ස්ටාර් අවසන් මහ තරගයේදී සිය සහායක තරගකරු සමග තුන්වන තැනට පත්වූවාය.   එම අවස්ථාවේදී දෙවැනියා  හා පළමුවැනියා නම් කරන තුරු වේදිකාවේ රැඳී සිට ඔවුනට සුබ පතනු වෙනුවට තමන්ට ජයග්‍රහණය අහිමිවූ විගස සිය කෝපය සභාවට පළකරමින් සහායකයා එපා කියද්දී වේදිකාවෙන් බැස ගියාය.

  Read More>>

No comments:

Post a Comment

Pages