
පාස්කු ප්‍රහාරය සිදු වී හෙටට (21දා) වසර දෙකක් ගත වී තිබෙන අතර, මේ අනුව හෙට දිනයේදී දේවස්ථානවල විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. දේවස්ථානවල හෙට දිනයේදී. පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙයන් හා අනෙකුත් ආගමික කටයුතු සඳහා ආරක්ෂාව ලබාදීමට පොලීසිය විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. Read More>>
No comments:
Post a Comment