අද දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි - Lanka News Click 24x7

අද දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි

Share This
today-weather

අද දින කාලගුණ නිවේදනය පහත පරිදිය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක.   Read More>>

No comments:

Post a Comment

Pages