
ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (ඒඑම්එස්) මගින් කොරෝනා සඳහා ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදී ඇති චීනයේ සිනොෆාර්ම් එන්නත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහගේ අත්සනින් නිකුත් කර ඇති එම ලිපියේ සඳහන් වන්නේ මෙම එන්නත ලංකාවේ හදිසි භාවිතයට අනුමැතිය ලබාදීම විද්‍යාත්මක පදනමකින් සිදුවී නැති බවයි. Read More>>
No comments:
Post a Comment