චීනය අනුමත කළ Sinopharm එන්නත එරට ජනතාවට නොමිලේ - Lanka News Click 24x7

චීනය අනුමත කළ Sinopharm එන්නත එරට ජනතාවට නොමිලේ

Share This

චීනය තුළ භාවිතය සදහා අනුමැතිය ලැබුණු පළමු COVID-19 එන්නත වන Sinopharm එන්නත එරට ජනතාව වෙත ලබාදීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි පවසයි. මෙම එන්නත් සම්බන්ධයෙන් සිදු කළ තෙවැනි සායනික පරික්ෂාවේදී එහි 79.34%ක සාර්ථකත්වයක් පවතින බව හඳුනාගෙන තිබේ. මෙම එන්නත්කරණය යටතේ පළමුව එරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත එය ලබාදීමත්, අනතුරුව විවිධ රෝගාබාධවලින් පෙළෙන පිරිස් වෙත එය ලබාදීමත් සැලසුම වී තිබේ. මෙම සියලුම එන්නත් නොමිලේම ඒ ජනතාව වෙත ලබාදෙන බව රජය පවසයි.    Read More>>

No comments:

Post a Comment

Pages