
පසුගිය මාසයේ මහත් කම්පනයක් ඇති කරමින් රත්ගම ප්‍රදේශයේදී මියගිය ආරණ්‍යවාසී නෙදර්ලන්ත ජිනවංශ භික්ෂුවගේ අභිරහස් මරණය පිළිබඳ විමර්ශනය කරන රජයේ විශ්ලේෂකයන්ට හිමියන්ගේ මළ සිරුර ඉතිරි කළ සාක්ෂි ඔස්සේ අලුත් හෝඩුවාවන් කිහිපයක් ලැබී ඇත. එසේම හිමියන් පරිහරණය කළ දුරකථන සිම්පත් හා මෙමරි කාර්ඩ් ඇසුරින්ද සාක්ෂි කිහිපයක් ලැබී තිබේ. Read More>>
No comments:
Post a Comment