කොරෝනා රෝගීන්ට නාවින්න ආයුර්වේදයේදී දේශීය ප්‍රතිකාර දෙනවා - Lanka News Click 24x7

කොරෝනා රෝගීන්ට නාවින්න ආයුර්වේදයේදී දේශීය ප්‍රතිකාර දෙනවා

Share This

කොවිඞ් රෝගීන්ට ලබන සතියේ සිට නාවින්න ආයුර්වේද පර්යේෂණ රෝහලේදී දේශීය ඖෂධ ලබා දෙමින් නේවාසික ප‍්‍රතිකාර කිරීමට කටයුතු සකස් කෙරෙමින් පවතින බව දේශීය වෙදකම්, ප‍්‍රවර්ධන හා ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පවසයි.   Read More>>

No comments:

Post a Comment

Pages