
ත‍්‍රිරෝද රථයකින් නිවස බලා යමින් සිටි තරුණයන් තිදෙනකුට අරණායක රහල සපත්තු පාසල අසලදී පළමු වැනිදා රාත‍්‍රියේ සිදුකළ පහරදීමකින් එක් අයකු මරණයට පත් වී අනෙක් දෙදෙනා තුවාල ලබා කෑගල්ල සහ අරණායක රෝහල්වලට ඇතුළත් කර තිබේ.
Read More>>

About Lanka News Click 24x7
No comments:
Post a Comment