
සංචාරක නියමු ව්‍යාපෘතිය යටතේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් මෙරටට පැමිණි යුක්රේන ජාතික සංචාරක පිරිස රජයේ මැදිහත් වීමෙන් යාල සෆාරි ජාතික උද්‍යානය නැරඹීමට රැගෙන ගිය අතර උද්‍යානය නැරඹීමෙන් පසු පිටතට පැමිණි ජීෆ් රථ හිමියන් එකවරම ආරක්ෂක අංශ විසින් දින 14ක කාලයක් නිරෝධායනය ලක්කල යුතු බව පැවසීමත් සමග උණුසුම් තත්වයක් ඇතිවිය.
Read More>>
No comments:
Post a Comment