
පොලිසියත් අපරාධයක ප්‍රධාන සැකකරුවකුත් අතර ඇතිවූ ගැටුමකදී පොලිස් නිලධාරියකුගේ වෙඩිපහරින් එම සැකකරුවා මිය යෑමේ පුවතක් පසුගියදා වේයන්ගොඩින් වාර්තා විය.
මෙම ගැටුමේදී පොලිස් රියැදුරකු ලෙස සේවය කළ කොස්තාපල්වරයකුද බරපතළ තුවාල ලැබූ අතර සැකකරු රැගෙන ගිය කැබ් රියද පාරෙන් ඉවතට පැන ගසක ගැටීම නිසා දැඩි අලාභ හානියට පත්විය. Read More>>
No comments:
Post a Comment