ඩෙංගු දැයි බලන්න රෝහලට ගිය දැරියට ජලභීතිකා එන්නත විදලා - Lanka News Click 24x7

ඩෙංගු දැයි බලන්න රෝහලට ගිය දැරියට ජලභීතිකා එන්නත විදලා

Share This

පානදුර මූලික රෝහලට පසුගිය 29දා ඩෙංගු රෝග පරීක්ෂාවක් සඳහා පැමිණි දැරියකට වැරැදීමකින්
බල්ලන් බළලුන් සපා කෑ විට ලබාදෙන බෙහෙතක් එන්නත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
   Read More>>

No comments:

Post a Comment

Pages