ඌවතැන්නේ හිමි නිදහස් කර ගැනීම පසුපස සිටියෙ මායි - ඩයනා - Lanka News Click 24x7

ඌවතැන්නේ හිමි නිදහස් කර ගැනීම පසුපස සිටියෙ මායි - ඩයනා

Share This

පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමි ජනපති සමාව යටතේ නිදහස ලබාදී ඇති බව ඊයේ (03) ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා සිටියේය.
නීති විරෝධී අන්දමින් ටී.56 ගිනි අවි 2 ක් සහ ජීව උණ්ඩ 210 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ මාළිගාවත්ත බෝධිරාජාරාමාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව තිබුණි.   Read More>>

No comments:

Post a Comment

Pages