කොරෝනා මෘතදේහ භූමදානයටත් නිර්දේශ කමිටු වාර්තාව මෙන්න. - Lanka News Click 24x7

කොරෝනා මෘතදේහ භූමදානයටත් නිර්දේශ කමිටු වාර්තාව මෙන්න.

Share This

 කොරෝනා ආසාදිත ව මිය යන පුද්ගලයාගේ මෘත දේහයන් භූමදානයටද ඉඩදිය හැකි නිර්දේශ කරමින් නිකුත් ලබාදී ඇති කමිටු වාර්තාව යයි කියන වාර්තාවක් අන්තර්ජාල මාධ්‍ය වලට මුදා හැර තිබේ.

අදාළ නිර්දේශ ලබා දී ඇත්තේ ජේෂ්ඨ මහාචාර්ය ජෙනෆර් පෙරේරාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව විසින් බව එම වාර්තාවන්හි දැක්වෙයි.

කෙසේ වෙතත් එම වාර්තාව මෙතෙක් නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කර නැත.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතාද අද මාධ්‍ය වෙත කියා සිටියේ කොරෝනා මෘතදේහ භූමදානයද සිදු කල හැකි බවට කමිටු නර්දේශ ලැබී ඇතැයි දැනගන්නට ඇති බවයි.

සමාජ ජාලවල සැරිසරන වාර්තාව   මෙතැනින්


No comments:

Post a Comment

Pages