
කහටගස්දිගිලිය, නෙළුගොල්ලෑකඩ ප්‍රදේශයේදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 38 හැවිරිදි වන
අලියකු මරණයට පත්වීම සම්බන්ධයෙන් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර වෙඩි තැබූ සැරයන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු කරන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
Read More>>
No comments:
Post a Comment