සිංහල කියාදෙද්දී කාන්තා වර්ණනා තියනවා පිරිමි ගුරුවරු හරියන්නෑ - විශාඛා විදුහල්පතිනිය අලුත් සර්ව එළවා දමයි - Lanka News Click 24x7

සිංහල කියාදෙද්දී කාන්තා වර්ණනා තියනවා පිරිමි ගුරුවරු හරියන්නෑ - විශාඛා විදුහල්පතිනිය අලුත් සර්ව එළවා දමයි

Share This

උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයය ඉගැන්වීම සඳහා තම විදුහලට පිරිමි ගුරුවරයකු නුසුදුසු යැයි කියමින් කොළඹ විශාඛා බාලිකාවේ විදුහල්පතිනිය එම විදුහලට පැමිණි ගුරුවරයකු ප්‍රතික්ෂේප කරන ලද පුවතක් වාර්තාවේ.   Read More>>

No comments:

Post a Comment

Pages