පළාගිය කොවිඩ් ආසාදිතයින් 5 න් 4 ක් තවම නෑ - 3 කගේ ඡායාරූප ප්‍රසිද්ධ කෙරේ - Lanka News Click 24x7

පළාගිය කොවිඩ් ආසාදිතයින් 5 න් 4 ක් තවම නෑ - 3 කගේ ඡායාරූප ප්‍රසිද්ධ කෙරේ

Share This

පසුගියදා පොළොන්නරුව ගල්ලෑල්ල විද්‍යාපීඨයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් 5 දෙනෙකු පළාගිය අතර ඉන් එක් අයෙකු පමණක් සොයාගන්නට ලැබුණත් ඉතිරි 4 දෙනා තවම හමුවී නැත.   Read More>>

No comments:

Post a Comment

Pages