
අත්තනගල්ල කොට්ඨාසයේ කොරෝනා වයිරසය ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වීම හේතුවෙන් හුදෙකලා කොට ඇති තිහාරිය ග්‍රාම ස්වා වසම් දෙකක් මූලික කරගෙන පෙරේදා (05) පී.සී.ආර්. පරීක්ණ 500ක් සඳහා සාම්පල ලබා ගැනීමට ගියත් ඒ සඳහා ඉදිරිපත් වී ඇත්තේ හැට දෙදෙනෙකු බවත් එයිනුත් සාම්පල ලබාදීමට එම ප්‍රදේශයේ පදිංචිකරුවන් 28 දෙනෙකු පමණක් පැමිණි බවත් අනෙක් පිරි්ස පිට ගම්මානවල අය බව අතනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. Read More>>
No comments:
Post a Comment