2021 සමරන්න ගෝල්ෆේස් ගිය සිසුවාගේ යතුරුපැදිය මෝටර් රථයක ගැටී මරුට - Lanka News Click 24x7

2021 සමරන්න ගෝල්ෆේස් ගිය සිසුවාගේ යතුරුපැදිය මෝටර් රථයක ගැටී මරුට

Share This

නව වසරේ උදාව සැමරීම සඳහා ඥාතීන් සමඟ ගාලුමුවදොර පිටියට ගොස් යතුරුපැදියකින් නැවත නිවසට එමින් සිටි 18 හැවිරිදී පාසල් සිසුවකු මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලංගම පොලිසිය පවසයි.   Read More>>

No comments:

Post a Comment

Pages