කෝවිඩ්-19 තත්ත්වය හමුවේ පසු ප්‍රසව විශාද තත්වය සාපේක්ෂව වැඩි ප්‍රවණතාවක් ලංකාවේ - Lanka News Click 24x7

කෝවිඩ්-19 තත්ත්වය හමුවේ පසු ප්‍රසව විශාද තත්වය සාපේක්ෂව වැඩි ප්‍රවණතාවක් ලංකාවේ

Share This

ශ්‍රී ලංකාව තුළ සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන පසු ප්‍රසව විශාද තත්වයට සාපේක්ෂව එහි වැඩි ප්‍රවණතාවක් කෝවිඩ්-19 තත්වය හමුවේ කාන්තාවගෙන් දක්නට ලැබෙන බව කාසල් වීදියේ කාන්තා රෝහල මගින් සිදු කළ මනෝ වෛද්‍ය පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.   Read More>>

No comments:

Post a Comment

Pages