හිටි අඩියේ මුහුද ගොඩගලා මුතුපන්තිය දූපත යටවෙයි - Lanka News Click 24x7

හිටි අඩියේ මුහුද ගොඩගලා මුතුපන්තිය දූපත යටවෙයි

Share This

මුහුද ගොඩගැලීමෙන් ඊයේ 31 වැනිදා අලුයම මුතුපන්තිය දූපතේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි. හදිසියේ ඊයේ 31 වැනිදා අලුයම එකවර මුහුදු රළ මුතුපන්තියේ කඩා වැදී ඇති බව ධීවර ජනතාව පැවසූහ.   Read More>>

No comments:

Post a Comment

Pages