දෙහිවල පාලම හිල්වීදිය දක්වා මැරයින් ඩ්‍රයිව් ඉදිකිරිම් කඩිනම් කෙරේ - Lanka News Click 24x7

දෙහිවල පාලම හිල්වීදිය දක්වා මැරයින් ඩ්‍රයිව් ඉදිකිරිම් කඩිනම් කෙරේ

Share This

කොල්ලුපිටියේ සිට දෙහිවල හිල් වීදිය දක්වා දිවෙන සමුද්‍රීය මාර්ගයේ (Marine Drive) දෙහිවල පාලම
(රාමක්‍රිෂ්ණ පාර) අසල සිට හිල් වීදිය දක්වා වූ කොටස් ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන්නැයි මහාමාර්ග අමාත්‍ය පොස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ග සංවර්ධන අධිකාරීයේ නිලධාරීන්ට පෙරේදා (28) උපදෙස් දුන්නේය.     Read More>>

No comments:

Post a Comment

Pages