ඩුප්ලිකේෂන් පාරේ බිල්ඩිම යට තට්ටුවේ පිරුණ වැසි වතුර නිසා සේවකයෙකු මියගිය හැටි - Lanka News Click 24x7

ඩුප්ලිකේෂන් පාරේ බිල්ඩිම යට තට්ටුවේ පිරුණ වැසි වතුර නිසා සේවකයෙකු මියගිය හැටි

Share This

පෙරේදා‌ ‌(28)‌ ‌මහවැසි මැද කොළඹ ඩුප්ලිකේෂන් පාරේ ගොඩනැගිල්ලක් තුළ අවාසනාවන්ත මරණයක් වාර්තා විය.
එදින ඇදහැලුණ ‌ධාරානිපාත‌ ‌වර්ෂාව‌ ‌නිසා‌ ‌තවම ඉදිවෙමින් පවතින මෙම‌ ‌ගොඩනැඟිල්ල‌ ‌ජලයෙන්‌ ‌යටවී‌ ‌ඇති‌ ‌අතර‌  ‌බිම්‌ ‌මහලේ‌ ‌නිදාගෙන‌ ‌සිටි ඉදිකිරීම් සේවකයෙකු මෙසේ මරුමුවට පත්ව තිබුණි.   Read More>>

No comments:

Post a Comment

Pages