කොරෝනා වැළඳුණු ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහභාගි වූ තලවකැලේ නගර සංවර්ධන රැස්වීමට පැමිණ සිටි වනජීවී හා වන සංරක්‍ෂණ අමාත්‍ය සී.බී. රත්නායක,වතු නිවාස හා සමාජ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් පියතිස්ස හා මරුදපාණ්ඩි රමේශ්වරන් යන මහත්වරුන් ද නිවෙස් නිරෝධායනයට යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති. අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැමිණි රැස්වීමකට සහභාගි වීම නිසා තමා ද මේ දිනවල හුදෙකලාව සිටින බව හිටපු අමාත්‍ය හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවැසීය. Read More>>
ආගරපතන සභාපතිගේ රැස්වීම නිසා ඇමති පා. මන්ත්‍රී 4 ක් නිරෝධායනයට
Share This
කොරෝනා වැළඳුණු ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහභාගි වූ තලවකැලේ නගර සංවර්ධන රැස්වීමට පැමිණ සිටි වනජීවී හා වන සංරක්‍ෂණ අමාත්‍ය සී.බී. රත්නායක,වතු නිවාස හා සමාජ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් පියතිස්ස හා මරුදපාණ්ඩි රමේශ්වරන් යන මහත්වරුන් ද නිවෙස් නිරෝධායනයට යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති. අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැමිණි රැස්වීමකට සහභාගි වීම නිසා තමා ද මේ දිනවල හුදෙකලාව සිටින බව හිටපු අමාත්‍ය හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවැසීය. Read More>>
Tags
# Hot Gossip
Share This
About Lanka News Click 24x7
Hot Gossip
Labels:
Hot Gossip
Subscribe to:
Post Comments (Atom)
Author Details
Templatesyard is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.

No comments:
Post a Comment