පාර්ලිමේන්තු එන මාධ්‍යවේදීන්ට කොන්දේසි 3ක් - Lanka News Click 24x7

පාර්ලිමේන්තු එන මාධ්‍යවේදීන්ට කොන්දේසි 3ක්

Share This

සමස්ත අය-වැය විවාදයම වාර්තා කිරීමේ අවස්ථාව අහිමිව සිටි මාධ්‍යවේදීන්ට, නව වසරේ
පාර්ලිමේන්තුව රැස්වන මුල්ම දිනය වන ජනවාරි 5 වැනිදා සිට කොන්දේසි තුනකට යටත්ව පාර්ලිමේන්තු රැස්වීම් වාර්තා කිරීමට ඊයේ (30දා) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
   Read More>>

No comments:

Post a Comment

Pages