ධම්මික පැණිය පානය කළ 05 කට කොවිඩ් බොරු දේවල් පස්සෙ යන්න එපා - වෛද්‍ය හරිත අලුත්ගේ - Lanka News Click 24x7

ධම්මික පැණිය පානය කළ 05 කට කොවිඩ් බොරු දේවල් පස්සෙ යන්න එපා - වෛද්‍ය හරිත අලුත්ගේ

Share This

 කොවිඩ් 19 වෛරසයට තමන් ඖෂධයක් නිෂ්පාදනය කළා යැයි පවසන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා හඳුන්වා දුන් පැණිය පානය කළ පස් දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පුවත්පතකට සඳහන් කර තිබේ.   Read More>>

No comments:

Post a Comment

Pages