කලා කීර්ති සුමිත්‍රා පීරිස්ට ජපාන අධිරාජයාගෙන් සම්මානයක් - Lanka News Click 24x7

කලා කීර්ති සුමිත්‍රා පීරිස්ට ජපාන අධිරාජයාගෙන් සම්මානයක්

Share This
කලා කීර්ති සුමිත්‍රා පීරිස් මහත්මිය වෙත ‘ද ඕඩර් ඔෆ් ද රයිසං සන්, ගෝල්ඩ් ඇන් සල්වර් රේස් ‘ (The Order of the Rising Sun, Gold and Silver Rays) සම්මානය පිරිනැමීම පසුගිය දා ශ්‍රී ලංකාවේ ජපාන තනාපති නිල නිවෙසේ පැවැති උත්සවයකදී සිදු විය.

  Read More>>

No comments:

Post a Comment

Pages