ජාතික කොන්ග්‍රසයේ නායක හා දිගාමඩුලු දිස්ත්‍රික් මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා "අමුතු ඇඳුමක්' ඇඳගෙන පැමිණීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ඊට දිගින් දිගටම විරෝධය දැක්වීම නිසා මැතිසබයේ උණුසුම් තත්ත්වයක් ඊයේ (22) පස්වරුවේ ඇතිවිය. මේ විරෝධය නිසා අතාවුල්ලා මහතා සභා ගැබෙන් පිටව ගිය අතර ඒ අවස්ථාවේදී සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් හූ තබමින් ඝෝෂා කරනු දක්නට ලැබිණි.
Read More>>
No comments:
Post a Comment