කර්මාන්ත අමාත්‍යාංශ විෂය පථයට අයත් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය විසින් පවත්වාගෙන යන පේෂකර්ම සහ ඇඟලුම් ක්ෂේත්රයට අයත් අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය සඳහා ගත යුතු ඉදිරි පියවරයන් පිළිබඳව විමසා බැලීම සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (24) රත්මලාන පිහිටි එම ආයතන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

No comments:
Post a Comment